මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, ශාසනාරක්ෂක මණ්ඩලයත් එක්ව සංවිධානය කරනු ලැබු දහම් පාසල් පලදායි ධාරිතා සංවර්ධන අභිමාණී ගුරු පුහුණු වැඩසටහන 2025/12/21 වන ඉරු දින මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්වින. 
මෙ සදහා මධ්‍යම නුවරගම් පලාත ශාසනාරක්ෂක මණ්ඩලයේ ගෞරවණීය සභාපති අතිපූජ්‍ය හල්මිල්ලැවේ සද්ධාතිස්ස නායක හාමුදුරුවන් සහ ගෞරවණීය ලේඛකාධිකාරී අතිපූජ්‍ය ගෝනගල ඤාණාලෝක හාමුදුරුවන් ඇතුලු මහා සංඝරත්නය වැඩම කරන ලදි.මෙම ගුරු පුහුණු සදහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් සුමිත් කේ සෝමරත්න මහතා විසිනි.
මෙම කටයුතු සදහා මග පෙන්විම් සිදු කල මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් නිමේෂ් මධුශංඛ මහතා ඇතුලු බෞද්ධ කටයුතු නිලධාරීන් ද සහයෝගය ලබා දෙමින් වැඩසටහන පවත්වන ලදි.නිවේදන කටයුතු සිදු කිරිම මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරි වසන්ත මහතා විසින් සිදු කරනු ලැබිණි.

WhatsApp Image 2025 12 22 at 14.21.58  WhatsApp Image 2025 12 22 at 14.21.59 1   WhatsApp Image 2025 12 22 at 14.21.59 WhatsApp Image 2025 12 22 at 14.22.01  WhatsApp Image 2025 12 22 at 14.22.04 
 WhatsApp Image 2025 12 22 at 14.22.08  WhatsApp Image 2025 12 22 at 14.22.13 1  WhatsApp Image 2025 12 22 at 14.22.13  WhatsApp Image 2025 12 22 at 14.22.14  WhatsApp Image 2025 12 22 at 14.22.46

News & Events

11
Mar2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top