කළ / ඉදිරි වැඩසටහන් අනුමත කරගත යුතු සියලුම මාණ්ඩලික නිළධාරීන්, සංවර්ධන නිළධාරීන්, ක්ෂේත්‍ර නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් මින් ඉදිරියට කළ / ඉදිරි වැඩසටහන් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී මේ සමග ඇති ආකෘති භාවිතා කළ යුතු බව ප්‍රාදේශීය ලේකම් තුමා දන්වා සිටී.

භාගත කිරීමට පිවිසෙන්න

News & Events

11
Mar2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top