මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ඩබ්.එම්.එස්.එල්.විජේසිංහ මහතා අද දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලද මොහොත.

ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු අප කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම් එක් කරන අතර ඔබතුමාට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්තනා කරමු...

20200615 101006 20200615 101017

News & Events

11
Mar2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top