2021 වසරේ ප්රථම ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා K.P.S.කුමාරසිරි මැතිතුමාගේ ප්රධානත්වයෙන් මනුප ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ප්රදේශයේ ජනතාව මුහුණදෙන ගැටළු හා වසම් වල පවතින පොදු ගැටළු සාකච්ඡා කල අතර ඒ්වාට විසදුම්ද ඒ් අවස්ථාවේදීම ලබා දෙන ලදි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

























