"හදමු අලුත් රටක්" යන තේමාව පෙරදැරි කරගෙන අභිමානවත් 76 වන ජාතික නිදහස් දිනය අනුරාධපුර, සාලියපුර ශාන්ති සෙවණ රජයේ වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී."හදමු අලුත් රටක්" යන තේමාව පෙරදැරි කරගෙන අභිමානවත් 76 වන ජාතික නිදහස් දිනය අනුරාධපුර, සාලියපුර ශාන්ති සෙවණ රජයේ වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
නිදහස් දිනයට සමගාමීව වැඩිහිටි නිවාස භූමියේ දී T.J.C අඹ පැළ රෝපණය කිරිම ද සිදු කළ අතර නේවාසික වැඩිහිටියන් තුන්සියයකට (300) ආසන්න පිරිසකට දිවා ආහාරයද ලබා දෙන ලදී.
උත්රසාලිය විහාරස්ථානයේ විහාරධිපති හිමියන් විසින් ආගමික වතාවත් සිදු කළ අතර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රසාදී විජේසිංහ මහත්මිය, ශාන්ති සෙවණ රජයේ වැඩිහිටි නිවාසයේ අධිකාරි ජේ.ඒ.එස්.ඒ.ජයවීර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරි, ක්ෂේත්‍ර නිලධාරින්, සංවර්ධන නිලධාරි සහ ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරි බොහෝ දෙනෙක් සහභාගී වූහ.
එම්.ඩබ්.කේ.ජයලත් පරිසර සංවර්ධන නිලධාරි මධ්‍යම නුවරගම් පළාත

 

 FB_IMG_1708337274132.jpg  FB_IMG_1708337281294.jpg  FB_IMG_1708337286295.jpg  FB_IMG_1708337278281.jpg
 FB_IMG_1708337293714.jpg  FB_IMG_1708337306636.jpg  FB_IMG_1708337314072.jpg  FB_IMG_1708337322005.jpg

News & Events

16
අප්‍රේ2026
ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ...

11
මාර්2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top