අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් 45 වන වරටත් පවත්වනු ලබන පොසොන් සති පිරිත
අටමස්ථානාධිපති නුවරකලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පවත්වනු ලබන පොසොන් සති පිරිත් පිංකම් මාලාව 2024 ජූනි මස 17 වන සඳුදා සිට 2024 ජූනි මස 25 වන අඟහරුවාදා දක්වා පැවැත්වේ.
















