අනුරාධපුර පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් "ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" යන තේමාව මුල් කරගනිමින් ලෝක ළමා දිනය සමරන ලදී.අනුරාධපුර පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් "ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" යන තේමාව මුල් කරගනිමින් ලෝක ළමා දිනය සමරන ලදී.ළමයාගේ සහභාගීත්වය, සංවර්ධනය, ආරක්ෂාව සහ අධ්‍යාපනය යන අවස්ථා මුල් කර ගනිමින් මෙම සැමරුම් උළෙල සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනේ සුවිශේෂී අංගයක් ලෙස මෙදින පළතුරු පැළ රෝපණය කිරීමක්ද සිදු කරන ලදී.
සටහන - එම්.ඩබ්.කේ.ජයලත් - පරිසර සංවර්ධන නිලධාරි
![]() |
|
![]() |
|
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |






















