පොසොන් පොහොයට සමගාමීව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති වාර්ෂික පිරිත් පිංකම මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ මෙවර පිංකම එක්දිනකට පමණක් සීමා වූයේ රටේ පවතින වසංගත රෝග තත්වය හේතුවෙණි. පරිපාලන නිලධාරිතුමා, ගණකාධිකාරී තුමිය, පරිපාලන ග්‍රාමනිලධාරි තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙවර පිංකම් මාළාව හැඩගැන්විණි.

News & Events

11
மார்2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

குடியுரிமை சாசனம்

Scroll To Top