cover

 

2020 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ භාරගැනීම දැන් ආරම්භ කර ඇත. මෙවර තරගය Online ක්‍රමයට පැවැත්වීමට රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව තීරණය කර තිබේ. සමස්ථ ලෝක වාසීන් මුහුණ දී සිටින COVID-19 ව්‍යසනය නිසාවෙන් මෙවර රාජ්‍ය ඡායාරූප තරගයේ ද ස්වභාවය තරමක් වෙනස් කර තිබේ.

වසරේ තේමාව ලෙස "COVID-19 හමුවේ ජන ජීවිතය" තෝරාගෙන ඇති අතර විවෘත අංශය ලෙස තවත් තරග අංශයක් පැවැත්වේ.
මේ සමග ඇති Link එක මගින් තරගය පිළිබඳවත් නිර්මාණ ඉදිරිපත් කලයුතු ආකාරය පිළිබඳවත් සියළුම තොරතුරු ලබා ගත හැකිය.

2020 අයදුම් පත්‍රය බාගත (Download) කරගැනීම සඳහා පහත Link එකට පිවිසෙන්න.

shorturl.at/jrN03

ප්‍රදර්ශනය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට පහත Link එකට පිවිසෙන්න.

https://forms.gle/oKiVzU8X7ka7D6f77

අවසාන දිනය : 2020 අගෝස්තු මස 07 දින

 

News & Events

11
மார்2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

குடியுரிமை சாசனம்

Scroll To Top