ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකල රුක්රෝපන වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අභය වැව පාමුලදී සිදුකෙරිණ




මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ගොඩනැගිල්ල විවෘත කිරීම
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය 2019.11.14 වන දින ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඡායාරූප
![]() |
![]() |
|
![]() |
*********************************************************************************************************************************************************************************************
රුවන්වැලි මහා සෑ කොත් වහන්සේට නව චූඩා මාණික්‍යය පැළඳවීමේ මහෝත්සවය
පසුගිය 22 වන දින අනුරාධපුරයට වැඩම කරවූ නව චූඩා මාණික්‍යය වැඳපුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටි අතර 25 වන දින දහවල් 12 දක්වා චූඩාමාණික්‍යය මහජන ගෞරවය සඳහා රුවන්වැලි මහා සෑ පුදබිමේදී ප්‍රදර්ශනය කෙරිණි.
පසුගිය 22 වන දින අනුරාධපුරයට වැඩම කරවූ නව චූඩා මාණික්‍යය වැඳපුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටි අතර 25 වන දින දහවල් 12 දක්වා චූඩාමාණික්‍යය මහජන ගෞරවය සඳහා රුවන්වැලි මහා සෑ පුදබිමේදී ප්‍රදර්ශනය කෙරිණි. නව චූඩා මාණික්‍ය පැලදවීමට සමගාමීව 24 රාත්‍රී 9 සිට තුන් තිස් පෑ පිරිත් සජ්ඣායනයක් ද ආරම්භ කෙරුණු අතර 25 වනදා පස්වරු 6ට චූඩා මාණික්‍යය රුවන්වැලි මහසෑරඳුන්ට පැළදවීම සිදුකිරිමට නියමිතයි.
අනතුරුව 26 පෙරවරු 10ට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළදවූ රන් ආලේපිත කොත නිරාවරණය කෙරෙන බවයි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කියා සිටියේ.
ඡායාරූප
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Read more: රුවන්වැලි මහා සෑ කොත් වහන්සේට නව චූඩා මාණික්‍යය පැළඳවීමේ මහෝත්සවය























